Print this Article


රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර නොවැම්බර් (26) වැනි දින රාත්‍රී වීදි සංචාරය කෙරිණි. කතරගම මහා දේවාලයේ වාහල්කඩ දොරටුව අසලින් ආරම්භ වූ පෙරහර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් පුදසත්කාර පවත්වා එම මාර්ගය ඔස්සේ නැවත දේවාලයට පිවිසුණි. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් මෙම පෙරහර සංවිධානය කර තිබිණි.