Print this Article


මොනරාගල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ඔසු උයනක්

මොනරාගල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ඔසු උයනක්

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගෝනගංආර පොලිසිය සහ බුදුගල්ලෙන බෞද්ධ සමිතිය මඟින් බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ ඔසු උයනක් ස්ථාපිත කිරීම ඉකුත් 10 වෙනි දා සිදු කෙරිණි. බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්. තිලකරත්න මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනට එක්වූ ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ද ඔසු පැළ සිටුවීමට සහභාගි විය.