Print this Article


හැත්තෑ හයවැනි වියට පා තබන නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණෝ

හැත්තෑ හයවැනි වියට පා තබන නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණෝ

 

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, සාහිත්‍යචක්‍රවර්තී, මහාසද්ධම්මජෝතිකධජ, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොවැම්බර් මස විසි හය වන දින සැත්තෑ හය වැනි වියට පා තබති.

උන්වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා'යි ප්‍රාර්ථනා කොට සිටිමු.