Print this Article


විශේෂ කර්මාචාර්ය පදවි ලබති

විශේෂ කර්මාචාර්ය පදවි ලබති

තංගල්ල පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරාධිපති, ශ්‍රී පුඤ්ඤරතන පිරිවෙනේ නිර්මාතෘ සහ පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී දබරැල්ලේ සෝමරතන හිමියන් වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී පුඤ්ඤරතන ගෞරව නාමය සහිතව මල්වතු මහාවිහාරයේ මංගල උපෝසථාගාරයේ විශේෂ කර්මාචාර්ය පදවියක් පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීම ඔක්තෝබර් මස 21 වැනි දින තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.