Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ආර්.එස්. මාර්ටින් යන අය (54) මේ වන විට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඒ හෝ ර්‍ණ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකතන අංක 0773059111 විමසන ලෙස ඉල්ලීමක් කරයි.