Print this Article


භික්ෂූන් වහන්සේ  සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ වඩිති

භික්ෂූන් වහන්සේ  සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ වඩිති

බිබිල තැරෑල පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී විජයවර්ධන මහ පිරිවෙනේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ අචාර්ය මණ්ඩලයේ සේවය කරන භික්ෂූන් වහන්සේ සියක් නමකට අධික පිරිසක් වස් පින්කම් මාලාවට සමගාමීව ප්‍රදේශයේ ගම් නියම්ගම්වල පිණ්ඩපාත චාරිකා වැඩ සටහනක නිරත වූහ.

බිබිල අධ්‍යාපන කලාපයේ. සහකාර අධ්‍යක්ෂ (පිරිවෙන්) ශ්‍රී විජයවර්ධන මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුගතානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානයකර තිබිණි.