Print this Article


සියක් නමක් උදෙසා පිණ්ඩපාත දානමය පින්කමක්

සියක් නමක් උදෙසා පිණ්ඩපාත දානමය පින්කමක්

මහා සංඝරත්නය සියක් නමක් උදෙසා පිණ්ඩපාත දානමය පින්කමක් කොටුව සම්බුද්ධාලෝක විහාරයේ දී පසුගිය දා පැවැත්වුණි. පිණ්ඩපාත චාරිකාව ලේක්හවුස් ආයතනය ඉදිරියෙන් වැඩම කරන අවස්ථාවේ දී ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුලු අධ්‍යක්ෂමණ්ඩලය සහ සේවක සේවිකාවන් මහා සංඝරත්නය විෂයයෙහි පිරිකර පූජා කළ අයුරු