Print this Article


ආයාචනා

ආයාචනා

විෂ්ණු කතරගම දෙවිඳුනි දැඩිමුණ්ඩ
නාථ දෙවිඳුන් ඔබ මතු බුදුවන්ඩ
පහන තියන විට මගඵල ලැබගන්ඩ
සතර වරම් දෙවිඳුන් එය පිළිගන්ඩ