Print this Article


කොත්මලේ මලියදේව මාහිමි ගුණ සැමරේ

කොත්මලේ මලියදේව මාහිමි ගුණ සැමරේ

ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ මාන්කඩවල සුදස්සී හිමි සහ කොත්මලේ කුමාර කස්සප යන හිමිවරුන් වෙතින් 2010 දී උතුම් පැවිදි බව ලබා ගත් කොත්මලේ මලියදේව මාහිමියෝ 2011දී දොරපනේ ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට වැඩම කොට ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානය මනරම් විහාරස්ථානයක් බවට පත් කළහ. ප්‍රදේශයට විශාල මෙහෙවරක් කළ කොත්මලේ මලියදේව ලොකු හාමුදුරුවෝ අපවත් වී මේ මස 23 වැනි දිනට පුරා වසරකි. ඒ නිමිත්තෙන් පින්කම් රාශියක් පැවැත්විණි.