Print this Article


උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

ගාල්ල, ගිංතොට, ඇලබඩ, ශ්‍රී ජිනරතනාරාමාධිපති උළුවිටිකේ් සෝමරතන හිමියන් වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ගාලු ගඟබඩ පත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.