Print this Article


කබුළුමුල්ල පත්තිනි රාජමහා දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු 05 දා

කබුළුමුල්ල පත්තිනි රාජමහා දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු 05 දා

කෑගල්ල ඓතිහාසික කඩුළුමුල්ල පත්තිනි රාජමහා දේවාල පෙරහර අඛණ්ඩව මේ දක්වා පැවැත්වීම විශේෂ සිද්ධියකි. ඒ අනුව මෙවරත් මෙම ඓතිහාසික පෙරහර 441 වරටත් පවත්වන ඓතිහාසික පෙරහර මෙම 5 වැනිදා කරවනැල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වීදි සංචාරය කෙරේ.