Print this Article


සංඝනායක පදවි ලබති

සංඝනායක පදවි ලබති

මොරටුව කදුරුදූව ශ්‍රී දීපාරාම විහාරාධිපති, රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙනේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති ලේල්වල තපස්සි හිමි වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් “ආනන්ද ධර්ම කීර්ති ශ්‍රී” යන ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු සහ බස්නාහිර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා තිබේ.