Print this Article


උපසම්පදාවෙන් පිදුම් ලැබූ හිමිවරු පිළිගැනීම

උපසම්පදාවෙන් පිදුම් ලැබූ හිමිවරු පිළිගැනීම

ඓතිහාසික ගල්මඩුව පුරාණ රාජමහා විහාරාධිපති හෑගොඩ විමලඤාණ නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි 2023 වර්ෂයේ අභිනවයෙන් උපසම්පදාව ලැබූ බක්මිටියාවේ ධම්මානන්ද හිමි ගල්මඩුවේ අමරවංශ හිමි බඳුලුවෙල පුණ්‍යානන්ද හිමි සහ බඳුලුවෙල පේමානන්ද හිමි යන හිමිවරු පිළිගැනීම පසුගිය දා ගල්මඩුව පුරාණ රාජමහා විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.