Print this Article


පිහිට පතය

පිහිට පතයි

පන්නිපිටිය ඇරැව්වල, අංක 470 ලිපිනයේ පදිංචි පී.එස්.පී. පෙරේරා යන අය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියයි. පරිත්‍යාගශීලී අයකු සිටීනම් 076 - 6050757, 071 8526812 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බව කියයි.

****

උඳුගොඩ, තෙලිජ්ජගොඩ, වත්තේගෙදර, ඊ 18 ලිපිනයේ පදිංචි ආර්.පී. කමණි පි‍්‍රයන්තා යන අය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියයි. පරිත්‍යාගශීලී අයකු සිටීනම් 077 0173199, 077 0884317 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බව කියයි.

****

වකුගඩු රෝගියකුට ඉක්මනින් බද්ධ කිරීමට “ඕ වර්ගයේ වකුගඩුවක්” සොයන බව කියයි. පරිත්‍යාගශීලී අයකු සිටී නම් 0711608037 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව කියයි.