Print this Article


උපසම්පදා ලබත

උපසම්පදා ලබති

ත්‍රිකුණාමලය බෞද්ධ මහා විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ හිමියන්ගේ ශිෂ්‍ය ත්‍රිකුණාමලය මිහිඳුපුර ශ්‍රී මහින්දාරාම විහාරවාසී නාතුඩුවේ විමල විශුද්ධි සාමණේරයන් වහන්සේ ජුලි 22 වැනිදා අනුරාධපුර කටුකැලියාව පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී බුද්ධ රක්ඛිත භික්ෂු පුහුණු ආයතනයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබති.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය ජුලි 23 වැනිදා ත්‍රිකුණාමලය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර, උන්වහන්සේ විසින් රචිත “සිතිවිලි“ කාව්‍ය සංග්‍රහය ද එදින එළිදැක්වීමට නියමිත ය.