Print this Article


මිහින්තලේ පොසොන් දන්සැල

මිහින්තලේ පොසොන් දන්සැල

තලවත්තේ ගෙදර කළුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතිය මඟින් පොසොන් පෙර පෝ දින සහ පොසොන් පුර පසළොස්වක දින වාර්ෂිකව පවත්වා ගෙන යනු ලබන පොසොන් දන්සල මෙවර 50 වැනි වරටත් මිහින්තලේ මැදමළුවේ දී පැවැත්වේ.