Print this Article


අනුරාධපුරයේ දී විශේෂ සුවඳ දුම් පූජාවක්..

අනුරාධපුරයේ දී විශේෂ සුවඳ දුම් පූජාවක්..

අනුරාධපුර අටමස්ථානාධිපති ප්‍රවීණ ගීත රචක පල්ලේගම ශ්‍රී හේමරතන නාහිමියන්ගේ හා මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ශ්‍රී ධම්මරතන නාහිමියන්ගේ ආශීර්වාදයෙන් කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය අනුස්මරණය කිරීම අරමුණු කොටගෙන සැමට සෙත් පතා තෙවැනි වරටත් විශේෂ සුවඳ දුම් පූජාවක් අද (පොසොන් පෝය)ඓතිහාසික අනුරාධපුර අටමස්ථානයේදී හා මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.