 ජාතික වෙසක් උත්සවයේ පහන් කූඩු තරගයේ තෙවැනි තැන මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයට
මෙවර හලාවත කැබැල්ලෑවල ශී‍්‍ර රතනසිරි පිරිවෙන් විහාරස්ථානය මුල්කරගෙන පවත්වන ලද
වෙසක් පහන් කූඩු තරඟයේ විවෘත අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට මහකුඹුක්කඩවල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායමට හැකි විය. |