සිරි සදහම් පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ.
මෙවර ප්රශ්නය - 94
මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ලක්දිවට වැඩම කළ සාමණේරයන් වහන්සේගේ මෑණියන්ගේ නම කුමක්
ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි
සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10
|