Print this Article


සද්ධර්මවාගීස්වර කොටුවිල විමලකීර්ති හිමි අනුස්මරණ පින්කමක්

සද්ධර්මවාගීස්වර කොටුවිල විමලකීර්ති හිමි අනුස්මරණ පින්කමක්

බුදුදහමේ චිරස්ථිතිය උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ කැලණිය වනවාසල පුරාණ විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධුරන්ධර ගෞරව ශාස්ත්‍රවේදී සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර විමලසිරි කොටුවිල විමලකීර්ත්‍යාභිධාන ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ අපවත්වී වසර තුනක් ගතවීම නිමිත්තෙන් පසුගියදා වනවාසල පුරාණ විහාරස්ථානයේ දී 40 නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණි.