Print this Article


අපවත් වෙති

අපවත් වෙති

රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී සබරගමු බස්නාහිරි දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුද්දව සිරි සුමන පිරිවෙන් හිටපු සම්මාන පරිවේණාධිපති ශාස්ත්‍රපති කුඹල්ගම මේධංකර නාහිමියෝ පසුගියදා අපවත් වී වදාළහ.