Print this Article


වෑකඩ ප්‍රජා සත්කාරයක්

වෑකඩ ප්‍රජා සත්කාරයක්

පාණදුර වෑකඩ නැඟෙනහිර සණස සමිතියට වසර 90ක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර මීගහවැව ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා නළ ළිඳ සහිත ජල පද්ධතියක් ලබා දුණි. මීගහවැව සිරිරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සමිතියේ මූල්‍ය ප්‍රතිපාදන වැය කර මෙය ඉදි කෙරිණි.