[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා සම්මන්ත්‍රණ මාලාවක

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා සම්මන්ත්‍රණ මාලාවක්

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව සංවිධානය කළ මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන 2022 වසරේ මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත්වෙන අපේක්ෂකයින් සඳහා සතියක සම්මන්ත්‍රණ මාලාවක් බිබිල තැරෑල ශ්‍රී විජයවර්ධන මහ පිරිවෙනේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණ මාලාවට දිස්ත්‍රික්කයේ ගිහිපැවිදි ශිෂ්‍යයින් 112 දෙනකු එක්ව සිටි අතර මොනරාගල බිබිල අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂපිරිවෙන් කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමියන් මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර තිබූ අතර ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් මාපාකඩ පේමරතන හිමි ඇතුළු ගුරු උපදේශක ස්වාමීන් වහන්සේ රැසක් මීට සම්පත් දායකත්වය ලබාදී තිබිණි.

බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]