Print this Article


පන්විල විපස්සි නායක ස්වාමීන් වහන්සේගේ විසිපස්වන ගුණ සැමරුම

පන්විල විපස්සි නායක ස්වාමීන් වහන්සේගේ විසිපස්වන ගුණ සැමරුම

ආරෝග්‍යශාලා සේවාවේ නිර්මාතෘ අතිපූජ්‍ය පන්විල විපස්සි නායක ස්වාමීන් වහන්සේගේ 25 ගුණ සැමරුම් උළෙල පසුගියදා කොළඹ ජාතික රෝහලේ උතුම් පැතුම් බෝධීන් වහන්සේ අභියස දී සිදුවිය.