Print this Article


බෝදාගම සීලවිමල හිමි

බෝදාගම සීලවිමල හිමි

මාලඹේ සුසීලාරාම විහාරාධිකාරි සුසිලාරාම ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයේ ධර්මාචාර්ය බෝදාගම සීලසුව අරණ ආශ්‍රමයේ අනුශාසක ශාස්ත්‍රපති බෝදාගම සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෝ සසුන් දෙකට අපරිමිත සේවාවන් ඉටුකරන සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයාණන් කෙනෙකි.

මෙම මස 18 වන දින 53 වැනි ජන්ම දිනය සමරනු ලබන උන්වහන්සේට ශාසනික, ආගමික, සමාජයීය, අධ්‍යාපනික ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන්නට නිදුක් නිරෝගීභාවය හා ශක්තිය තෙරුවන් සරණින් ලැබේවායි ආශිංසනය කරම්හ.