ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2023 පෙබරවාරි 05 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර දර්ශනපති පණ්ඩිත “සිරි චන්දසිරි වංශාලංකාර ධම්ම කීර්ති ශ්‍රී” අතිගෞරවණීය කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී පසුගිය 11 වැනි දිනට පුර අඩසිය වසරක් සපිරුණි,
ඒ වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් සිදු කොට උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීම සඳහා විහාරස්ථදායක සභාව ප්‍රධාන ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙන හා ධර්මදූත දහම් පාසල පියවර ගෙන තිබුණි.
කනංකේ විජිතනන්ද හිමි
පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා 05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ. 05 ඉරිදා. සිල්
පසළොස්වක
පෙබරවාරි 05
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]