ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2023 පෙබරවාරි 05 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
වාද්දුව තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ විහාරාධිපති මහනුවර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ 61 වැනි ජන්ම දිනය මෙම මස 04 වැනි දිනට යෙදී ඇත. උන්වහන්සේගේ ජන්ම දිනය සමරා එදිනට බෝධි පූජා පින්කමක් තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරස්ථානයේදී විහාරස්ථ සියලු සංවිධාන හා ප්‍රදේශවාසී දායක සභාව මඟින් සංවිධානය කර ඇත. 1977 වර්ෂයේ දී මහණ දිවියට ඇතුළු වූ උන්වහන්සේ මහණ දිවියේ වසර 45ක් සම්පූර්ණ කර ඇත.
වාද්දුව සංචාරක - තල්පිටියේ ඩබ්.එම්.එන්.වී. විජේනායක
පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා 05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ. 05 ඉරිදා. සිල්
පසළොස්වක
පෙබරවාරි 05
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]