ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2023 පෙබරවාරි 05 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
පෙර කළ පින් මහිමෙන් රුදු සසරේ පින්කෙත ඉපදුණ ලෝ මනු සතුනේ අපායගාමී අන්ලෝ සතහැම මිනිසත් බව ලැබ ගන්නේ කෙදිනද
ලොව සොඳුරම දේ දැකුමට නෙත් අඳ සදහම් ඇසුමට සවන් බිහිරි වුණ සුවහස් ලෝ සැම නෙක දුක් විඳිනා
වැපුරූ පින් පව් බිජුවට සසරේ ඵලදාවයි අප නෙළන්නෙ කෙටි කල අනියත ලෝ දම දැක ගනු මැන නිති
කණ කැස්බෑවා අහස දකින සේ දුලබ මිනිස් බව ලැබ ගත් මිනිසුනි වහා නිවන් මඟ පිවිසෙමු නොපැකිල
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා 05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ. 05 ඉරිදා. සිල්
පසළොස්වක
පෙබරවාරි 05
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]