Print this Article


නැවතුම

නැවතුම

පසිඳුරන් පිනවමින්
සොම්නසින් ඉපිළෙමින් ...
භව කතර සැරිසරයි
ගව් ගණන් මෝහයෙන්

රාගයෙන් මත් වෙමින්
ද්වේශයෙන් වෙව්ලමින්
නවතින්න මඟ දකිමු
සංසාර ජීවිතේ ...