Print this Article


ජීවිතය

ජීවිතය

ඇස් නොපෙනෙන
ඔහු කෙසේ නම්
බණ පොතේ
බණ දුටුවේ ද?

නැත්තේ ය

නුවණ මඳ ඔහු
කෙසේ නම්
නොකියවූ
බණ සිතුවේ ද?

නොසිතුවේ ය

අනෙකාට බණ නොකීවත්
විඳින දුකෙක් තුළ
ගෙවන දුක්බර
දිවිය ඇතුළත
බොහෝ බණ
ඉගෙන දැන
ගත්තෙමි