Print this Article


ජන්ම දිනයට ධර්ම දේශනාවක්

ජන්ම දිනයට ධර්ම දේශනාවක්

කොබවක ශී‍්‍ර සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් දොඩම්පහළ රාහුල හිමියන්ගේ ධර්ම දේශනාවක් ලබන 11 වැනි දා සවස 3.30ට කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.