Print this Article


කඨිනානිශංස පින

කඨිනානිශංස පින

ශ්‍රද්ධාව වැඩේවී
නැඟෙන පුන් සඳක් සේ
සංකාව දුරු වේවී
බිඳෙන රළ පෙළක් සේ
සංසාර සෝක බිය
සිඳෙයි පිනි බිඳක් සේ
කඨිනානිශංස පින
ලැබෙයි මහමෙරක් සේ