Print this Article


මයිලෑව ඓතිහාසික ශෛල බිම්බාරාම රාජමහා විහාරස්ථානය

මයිලෑව ඓතිහාසික ශෛල බිම්බාරාම රාජමහා විහාරස්ථානය

මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ මෙහෙයවීමෙන් මේ මස 09 වැනිදා (පෝ දින) මයිලෑව ඓතිහාසික ශෛල බිම්බාරාම රාජමහා විහාරස්ථානයේ දී ශීල සමාදාන වැඩසටහනක්, මල් පෙරහරක් සමඟින් පසුදින උදෑසන සඟසතු දානමය පින්කමක් පැවැත්වේ. 09 වැනිදා රාත්‍රී 7.00 ට මයිලෑව විහාරස්ථානයේ දී සැනසිලිගම විමලානන්ද හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනාවක් ද පැවැත්වේ. මෙම පින්කම් මාලාවවිල්ගමුවේ සුමනරත්න හිමි හා දොඩම්පල ධර්මරාජ යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සිදුවේ.

එල්. ඩබ්. ආරියරත්න - උඩුගමුපොල