Print this Article


පල්ලෙකැලේ සිරි සම්බෝධි ධර්මායතනය

පල්ලෙකැලේ සිරි සම්බෝධි ධර්මායතනය

කුණ්ඩසාලේ පල්ලෙකැලේ සිරි සම්බෝධි ධර්මායතනයේ ඉදි කරන ලද ත්‍රිපිටක පුස්තකාලය සහිත දෙමහල් සංඝාවාසයට ගෙවදීමේ පින්කම මේ මස 22 වැනි දින සිදු කිරීමට නියමිතය. විහාරාධිපති බුලන්කුලමේ උපවංශ නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ගොඩනැඟිල්ල ඉදිවුණි. එයට සමගාමීව කඨින පින්කම මේ මස 22 හා 23 යන දිනයන්හි පැවැත්වීමට නියමිත ය.

සුනිල් ගුණවර්ධන - කුණ්ඩසාල සමූහ