ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2022 සැප්තැම්බර් 10 සෙනසුරාදා
Print this Article
පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.
මවුපියන්ගේ අගය යන මාතෘකාව පිළිබඳ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අප වෙත එවන්න.
ජයග්‍රාහී දරුවකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.