උපසම්පදා ලබති

මකුළුවේ නන්දාරාම හිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ දෙනම වූ බෞද්ධාර්ථගම මූර්ති සහ
බෞද්ධාර්ථගම මෛත්‍රී ස්වාමීන්වහන්සේ බණ දහම් පුහුණු කොට පසුගිය ජූලි මස 06 වැනිදා
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා
සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.
|