අසරණ පවුලකට නිවසක්

අම්බලන්ගොඩ ගල්දුව ආරණ්‍ය සේනාසනවාසී ලග්ගල කල්‍යාණවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන්
දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් කුලීගොඩ ගලගොඩ නව ජනපදයේ පදිංචි අසරණ පවුලක්
උදෙසා අංග සම්පූර්ණ නිවසක් දින 15 ඇතුළත නිමකොට අගෝස්තු 31 වැනි දා බාර දුන්
අවස්ථාව. |