කලණ මිතුරෝ ග්‍රන්ථය පිළිගැන්වීම

රත්මලාන ශ්‍රී රත්නාරාමය, බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති
රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමලත් සහකාර
විදුහල්පති, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සූරියගොඩ
සිරිධම්ම නා හිමියන් විසින් සම්පාදිත ‘කලණ මිතුරෝ’ ග්‍රන්ථය සියම් මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
ස්වාමීන්ද්‍රයන් වහන්සේට පසුගිය දිනක පිළිගැන්වූ අවස්ථාව. |