ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2022 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අංක 1/3 උඩවෙල, අගලවත්ත යන ලිපිනයේ පදිංචි ස්වර්ණලතා පෙරේරා (62) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලින් වේ නම් 0768117029, 0717647231 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
බේරුවල බදනාගොඩ පදිංචි බේරුවල අරියවංශ මහා විදුහලේ ජාතික පාසලේ සේවයේ නියුතු එම්. පේමසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 0710581752 හෝ 0713027663 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
අගෝස්තු 11 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.41 පුර පසළොස්වක ලබා 12 සිකුරාදා පූර්වභාග 07.08 ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 11
අව අටවක
අගෝස්තු 19
අමාවක
අගෝස්තු 26
පුර අටවක
සැප්තැම්බර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]