ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2022 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බෙල්ලන්විල රාජමහා විහාරයේ ඇසළ පුණෙයත්සවය හා මහ පෙරහර මංගල්‍ය අගෝස්තු 10 වැනිදින ආරම්භ වී 28 දින දක්වා පැවැත්වේ.
මේ මස 10,11,12 දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ
ධර්ම දේශනා මාලාව, 14 - පිරිත් දේශනය ආරම්භය, 19 - සූත්‍ර දේශනා, 20 - දොරකඩ අස්න අනුශාසනාව, දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර, 22 - මල් පෙරහර, 24, මල් පෙරහර, 26 පාවාඩ පෙරහර, 27 රන්දෝලි මහා පෙරහර, 28- දියකපන පෙරහර හා දේව දානය පැවැත්වේ.
අගෝස්තු 11 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.41 පුර පසළොස්වක ලබා 12 සිකුරාදා පූර්වභාග 07.08 ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 11
අව අටවක
අගෝස්තු 19
අමාවක
අගෝස්තු 26
පුර අටවක
සැප්තැම්බර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]