ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2022 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අපවත් වී වදාළ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද, සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනයේ හිටපු විහාරාධිපති පූලියද්දේ සුධම්ම නා හිමියන්ගේ වර්ෂ පූර්ණ පින්කම සැප්තැම්බර් 03 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. රාත්‍රී 7.00 ට පොළොන්නරුවේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවක් ද, එදින රාත්‍රී 9.00 සිට 10.30 දක්වා සුධම් රාජ මන්දිරයේ මඟුල් බෙර හා හේව්සි ශබ්ද පූජාවක් ද පැවැත්වේ. පසුදින මහා සංඝරත්නය සියක් නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් පැවැත්වෙන බව සිරි ධම්මරතන ධර්මායතනයේ දායක සභාව දන්වා සිටිති.
අගෝස්තු 11 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.41 පුර පසළොස්වක ලබා 12 සිකුරාදා පූර්වභාග 07.08 ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 11
අව අටවක
අගෝස්තු 19
අමාවක
අගෝස්තු 26
පුර අටවක
සැප්තැම්බර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]