[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඌවේ උපසම්පදා පුණ්‍යමහෝත්සවය මෙම මස 25 වැනි දා

ඌවේ උපසම්පදා පුණ්‍යමහෝත්සවය මෙම මස 25 වැනි දා

ඌවේ සියම් මහා නිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍යමහෝත්සවය මෙම 25 වැනි සෙනසුරාදා ඌවේ සියම් මහා නිකායේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක, කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනේ සම්මානිත පරිවේණාධිපති, එරබද්ද ශ්‍රී විවේකාරාමාධිපති, මහෝපාධ්‍යාය ශ්‍රී සුමන ප්‍රඥාසේකර වැටහිරේ සෝරතාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුනායක ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ සහභාගිත්වයෙන් කලබුලුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ෂිත උපෝසථාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඌවේ සියම් මහා නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී විල්ඔය පඤ්ඤාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දන්වා සිටිති.

පොසොන්
අමාවක

 ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.54 අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.23 ගෙවේ.  
28 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]