 විශේෂ
සුවඳ දුම් පූජාවක්
කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ
මෙහෙයවීමෙන් දෙවන වරටත් මේ මස 14 වැනි දා (පොසොන් පුර පසළොස්වක පෝ දා) අනුරාධපුර
අටමස්ථානයේ දී හා මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ දී විශේෂ සුවඳ දුම් පූජාවක්
පැවැත්වීමට කටයුතු යොදා ඇත. |