සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ
සතියේ ප්‍රශ්නය - 86
බෞද්ධයාගේ අත්පොත "ධම්මපදයෙහි" ඇතුළත්
වග්ග ගණනින් කීයද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන -
බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 |