කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමක්
![](z_p12-Koth.jpg)
වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය
ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන්ගේ අනූශාසනා පරදි මාර්තු මස 03 වන ගුරු දින විහාරස්ථ
රදුන් වහන්සේට ඩිලාන් රුද්‍රිගු මහතා විසින් සෑයේ කොත් පැළඳ වූ අතර, එදින ම
ප්‍රසන්න රණවීර මහතා විසින් ධාතූන් වහන්සේ වැඩම කර වූ අතර විහාරාධිපති හිමියන්
විසින් සෑයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම ද සිදු කරන ලදී. මාර්තු මස 13 වැනි දා
කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොත් වහන්සේ
නිරාවරණය කරන ලදී. |