Print this Article


මංගල ධර්ම දේශනය

මංගල ධර්ම දේශනය

මීරිගම, හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි පරියත්ති ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජී හිමියන්ගේ සිසුවකු වන මක්කානිගොඩ හේමකිත්ති පොඩි හාමුදුරුවෝ මහෝපාධ්‍යාය දූනගහ ධම්මෝදය මහානායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කඩුවෙල කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාවේදී අධිශීල උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය, පැවිදි දිවියට වසරක් පිරීම හා 40 වැනි ජන්ම දින සැමරුමට ආශිර්වාද පතා පැවැත්වෙන පිරිත් සජ්ඣායනා පින්කම මේ මස 20 හා 21 වැනි දිනයන්හි හාපිටිගම මූලමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.