Print this Article


සංඝනායක ධූරයෙන් පිදුම් ලබති

සංඝනායක ධූරයෙන් පිදුම් ලබති

පස්සර, බිබිලේගම ශ්‍රී මංගල බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති කහවත්ත ආනන්ද හිමියන්ට ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් ඌව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ප්‍රධාන විශ්වවිද්‍යාල කීපයකින් ගෞරව උපාධි ලබාගත් නාහිමියෝ බිබිලේගම මහා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. ජාතික, ආගමික, සාමාජික සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රාශියක් ඉටු කිරීම හේතුවෙන් සංඝ සභාව මෙම පදවිය පිරිනමා ඇත.