සිරි සදහම් පැන විසඳුම්
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.
සතියේ ප්‍රශ්නය - 78
භෝග විනාශ මුඛ නම් කරන්න
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්,
කොළඹ 10 |