සල්ගල ආරණ්‍ය සේනාසනයේ
වාහල්කඩට මුල්ගල තැබීම
වරකාපොළ, ගලපිටමඩ සල්ගල ආරණ්‍ය සේනාසනයේ දානශාලවට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩට මුල්ගල
තැබීම පෙබරවාරි 22 වැනිදා පෙරවරුවේ සිදු කෙරිණි.
සල්ගල ආරණ්‍ය සේනාසනාධිකාරි හැඳල දමිත හිමි හා කුඹුක්කඩවල සුජාත හිමියන්ගේ
අනුශාසකත්වයෙන් ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි පදනම විසින් මෙම වාහල්කඩ ඉදිකිරීමේ
කටයුතු සිදුකෙරෙන බව සමිතියේ සභාපති ජයසිංහ ගනේගොඩ මහතා පැවසීය. |