
දහම් සෙවණ විහාරය
පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව දහම් සෙවණ පන්සලේ (ජාත්‍යන්තර මධ්‍යස්ථානය) විහාරාධිපති
ආචාර්ය සුදුහුම්පොළ විමලසාර නා හිමියන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නවම් පොහෝ දින
පින්කම් මාලාවක් සංවිධානය කර තිබේ. පෙරවරු 7.00 - අක්මීමන ධම්මපාල හිමියන්ගේ ධර්ම
දේශනය සජීවී රූපවාහිනී ප්‍රචාරයක් වන අතර පෙරවරු 11.30ට දියතලාවේ පියදස්සි
හිමියන්ගේ ධර්ම දේශනය ද සජීවීව රූපවාහිනියෙන් ප්‍රචාරය වේ. පස්වරු 3.15ට බොදු ගීත
සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් , ගායන ශිල්පී ජගත්
වික්‍රමසිංහ, නිවේදක ධනංජය නානායක්කාර යන මහත්වරු සහභාගි වෙති. රාත්‍රී 8.00
පැල්වත්තේ කුසලධම්ම හිමියන්ගේ කවිබණ දේශනාවක්, ඇතුලු බොදු වැඩසටහන් රැසක් පැවැත්වේ.
****
ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය
පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා
විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව
ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි,
9.00 - 10.00 ධර්ම දේශනාව කොබ්බෑවෙල මේධංකර හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක්
ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 11.30 දිවා බුද්ධ පූජාව විචිත්‍රභාණක
ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම
දේශනාව බණ්ඩාරවෙල සාරද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 5.00
- 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස
බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.
****
සිරි වජිරඤාණ ධර්මායතනය – මහරගම තරුණසීල සමාදානය
පෙරවරු 6.00- 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි,
8.00-9.00 භාවනාව, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 09.00-10.00 ධර්ම දේශනාව,
ශාස්ත්‍රපති පණ්ඩිත නීතියගම චන්දිම හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව
හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 -1.00 පිරිත්
හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ
සෝමානන්ද හිමි, 2.00-3.00 වෙසෙසි දෙසුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා.
3.00-4.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි. 4.15 -5.00
ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව උණුවතුර
බුබුලේ පියදස්සි හිමි. 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි
මාහිමි.
****
රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය
පෝදා අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත
කිරි ආහාර බුද්ධ පූජාව , උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා
අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන්
වන්දනාව 8.00 - 9.00 දක්වා ධර්ම දේශනාව මීවැල්ලේ පඤ්ඤාතිස්ස හිමි, 9.00 - 10.45
ධර්ම සාකච්ඡාව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ශාස්ත්‍රපති නීල්
ධර්මපි‍්‍රය බණ්ඩාර, වෛද්‍ය කීර්ති බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද සහ
ධර්මාචාර්ය කේ.එච්.ඒ.ආර්. කුමාරසිංහ මහත්වරු. 10.45 ට ව්‍යංජන, පලතුරු, කැවිලි වර්ග
32ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ
පූජාව, පස්වරු 12.15 - 12.45 සක්මන් භාවනාව හා පිරිත් සජ්ඣායනාව 02.15 - 03.15 ධර්ම
දේශනාව ශාස්ත්‍රවේදී ආඬිඅම්බලමේ සුගුණ හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව
ශාස්ත්‍රපති ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි, 5.30 ට අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා,
බෝධි පූජා පින්කම සහ ආශිර්වාද කිරීම සඳහා තුන් සූත්‍රය සජ්ඣායනා කිරීම.
****
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
පෙරවරු 6.00-7.00 සීල සමාදානය 7.00-7.30 තෙරුවන් වන්දනාව, 8.15-10.00 භාවනාව,
10.00-11.00 ධර්ම දේශනාව , 11 -11.30 තෙරුවන් වන්දනාව වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00- 2.00 ධර්ම
දේශනාව විතාරන්දෙණියේ මේධානන්ද හිමි, 2.00-3.00 ධර්ම සාකච්ඡාව - වලපනේ ඤාණසේන හිමි,
4.00-5.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, රාත්‍රී 7.00 අට විසි බුද්ධ පූජාව |